කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට

253

කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment