කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ඇරැඹේ…

1169

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය සම්ප‍්‍රදායානුකූලව සහ චාරිත‍්‍රානුකූලව ආරම්භ කෙරිණි. පෙරේදා (17දා) රාත‍්‍රි මංගල හස්ති රාජායා පෙරහැර ගමන් කිරීම සඳහා ප‍්‍රධාන වාහල්කඩින් පිටතට පැමිණි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
 
 කොවිඞ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශ අනුව මෙවර මෙම පෙරහැර මංගල්‍යය පැවැත්වේ.
 
 පිංතූරය – නිශාන් එස්. පි‍්‍රයන්ත


advertistmentadvertistment