කතරගම ඇසල පෙරහැරේ අතුපන්දලම සකස් කෙරේ

30

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස් කිරීම 03 වැනිදා චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

එහිදී අලි ඇතුන් අතු රැගෙන දේවාලය අසලට පැමිණ අතුපන්දලම සකස් කිරීම සඳහා ලබාදෙන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මෙම අවස්ථාවට බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාද සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment