ප්‍රධාන පුවත් කතරගම දේවාල පරිශ‍්‍රය විෂබීජහරණය කෙරේ By Prasanna - September 11, 2021 93 Share FacebookTwitterPinterestWhatsApp ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කොළඹ දිස්ති‍්‍රක් ඒකකය කතරගම දේවාල පරිශ‍්‍රය විෂබීජහරණය කිරීම සිදුකළ අයුරු. දිසා කොමසාරිස් දේශපි‍්‍රය මහතා ඇතුළු පිරිසක් මීට එක්වූහ.