කදුළු ගෑස් උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

62

ඉකුත් ජූලි මස 13 වැනිදා පොල්දූව මංසන්ධියේ දී ඇති වූ ගැටුම් අතර පොලිස් කදුළු ගෑස් උණ්ඩ දෙකක් සොරාගෙන ගිය පුද්ගලයා එම ගෑස් උණ්ඩ දෙක සමග රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment