කන්දකාඩු අයෙක් මරුට

111

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරේ අයෙකු මරණයට පත් වී ඇත.
එම මරණයත් සමග එහි රඳවා සිටි පිරිස් කලහකාරී වී කඳවුරෙන් පැන ගොස් තිබේ.
මෙම කඳවුරේ රැඳවියන් 998 දෙනෙකු සිට ඇත.


advertistmentadvertistment