කඳුළු ගෑස් උණ්ඩ 40000ක් ගෙන්වලා

126

කැරලි මර්දනය සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීම 1997 රසායන අවි භාවිතා කිරීමේ ජාත්‍යන්තර පනතින් අවසර දී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය ගතවූ වසර කීපය තුළ කඳුළු ගෑස් උණ්ඩ හතළිස්දහසක් මෙරටට ගෙන්වා තිබේ. ඉන් අටදහස් දෙසීයක් භාවිතා කර ඇත. ශ්‍රී ලංකාවේ කඳුළු ගෑස් භාවිතය නතර කරන ලෙස ජාත්‍යන්තර ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලා ඇතත් රජය ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment