කඳුළු ගෑස් ගන්න පොලිසියේ බර කතා

182

පොලිස් දෙපාර්තමේන්තුවට ලබන වසර තුළ ගත යුතුව තිබෙන කඳුළු ගෑස්, සුනඛයන්, අශ්වයන් සහ උපකරණ පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ සැපයුම් අංශය මේ දිනවල සාකච්ඡා කරගෙන යයි.

මේ සෑම අංශයකටම අදාළ දෑ මිලදී ගත හැක්කේ ලබන අයවැයේදී මුදල් අනුමත කර ගැනීමෙන් පසු බවද පොලිසිය කියයි.

කෙසේ වෙතත් මේ වසරේදී කඳුළු ගෑස්වල හිඟයක් නැතැයිද කී උසස් පොලිස් නිලධාරියෙක් අවශ්‍ය ප්‍රමානයට ඒවා ගබඩා කරගෙන තිබෙන බවද පැවසීය.

නෝමන් පළිහවඩන


advertistmentadvertistment