රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව තීනීයාවල පාලිත හිමියන් විසින් ගොනුකර ඇති නඩුවකට අදාලව ඒ මහතා රුපියල් කෝටියක ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.මෙම නඩුවට පෙනී සිටීමට අද ඒ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියේය.
|