ප්‍රධාන පුවත් කබ්රාල් අද මහ බැංකු අධිපති ධුරයට By Chinthaka - September 14, 2021 105 Share FacebookTwitterPinterestWhatsApp අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් අද (14 දා) ලබා ගැනීමට නියමිතය.ඒ මහතා නව ධුරයෙහි වැඩභාර ගැනීම හෙට (15 දා) පෙරවරු 8.00 යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත