කබ්රාල් අද මහ බැංකු අධිපති ධුරයට

136

අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් අද (14 දා) ලබා ගැනීමට නියමිතය.

ඒ මහතා නව ධුරයෙහි වැඩභාර ගැනීම හෙට (15 දා) පෙරවරු 8.00 යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment