Uncategorized කබ්රාල් පත්වීම් ලිපිය ගනී By Akitha - September 15, 2021 87 Share FacebookTwitterPinterestWhatsApp ශී‍්‍ර ලංකා මහ බැංකුවේ 16 වන අධිපති ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති අතින් අදාල පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.හෙතෙම අද සවස සිය ධුරයෙහි වැඩ භාර ගනු ඇත.