කර්මාන්ත නංවන්න නව ආයතන තුනක් ගැන ජනපති කියයි

185

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ ,එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, නමින් නව ආයතනයක් පිහිටුවා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය අද විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment