කරාතේ ශූර රුවන්ට ඇමැතිගෙන් සම්මාන

185

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී කරාතේ ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් දිනාදුන් සහ කරාතේ වත්මන් ජාතික පුහුණුකරු එච්. එම්. ඞී. රුවන් කල්‍යාණ මහතා ජාත්‍යන්තර කරාතේ සංගමයේ ශ‍්‍රී ලාංකික නියෝජිත ලෙසත්, ජාත්‍යන්තර කළුපටි 6 වන ශ්‍රේණිධාරියකු ලෙසත් සම්මානයට පාත‍්‍ර වී ඇත. ඒ මහතා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අතින් ‘රන්සි’ සම්මානයෙන් පිදුම් ලැබූ අයුරු ඡුායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment