කලහකාරීන් බි්‍රතාන්‍යයේ චර්චිල් – අද්මිරාල් නෙල්සන් ඇතුළු යුගපුරුෂයන්ගේ ප්‍රතිමා බිඳදැමීමට සැලසුම් කරයි – ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය

291

බි්‍රතාන්‍යයේ යුගපුරුෂයන් වූ හිටපු අගමැති වින්සන්ට් චර්චිල්, අද්මිරාල් නෙල්සන් සහ රොබට් සිල්ගේ ප්‍රතිමා කඩාදැමීමට කලහකාරීන් සැලසුම් කරන බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය හෙළිකර ඇත.

මෙම කලහකාරීන් කවුදැයි හදුනාගෙන තිබේ. කළු ජාතිකයන්ට සිදුවන හිරිහැරවලට පලිගැනීම සඳහා මොවුන් එම ප්‍රතිමා බිඳදැමීමට සැලසුම් කර ඇතැයි ස්කොට්ලන්ඩ්යාඩ් විමර්ශන වාර්තාවේ දක්වා තිබේ. මේ නිසා එම ප්‍රතිමාවලට ආරක්‍ෂාව යොදවා ඇත.


advertistmentadvertistment