ප්රාදේශීය පුවත් කල් පැනලත් ශ‍්‍රී ලංකාවේ ‘ලගින’ විදේශිකයන්ට ඩොලර් 500ක දඩයක් By Prasanna - September 2, 2021 161 Share FacebookTwitterPinterestWhatsApp කොරෝනා රෝගයට මුවා වී වීසා බලපත‍්‍ර කාලය ඉක්මවමින් ශ‍්‍රී ලංකාවේ රැුඳී සිටින විදේශිකයන්ට ඇමෙරිකානු ඩොලර් 500ක දඩයක් නියම කිරීමට රජය තීරණය කර ඇත.පසුගිය කාලයේදී පන්සියයකට අධික විදේශිකයන් මෙලෙස සැඟවී සිටි බව වාර්තා වී තිබේ.කීර්ති වර්ණකුලසූරිය