කල් පැන්න කඳුළු ගෑස් විනාශ කරන්න – කෝපා කමිටුව පොලිසියට දන්වයි

93

සියලු පොලිස් ස්ථානවල ඇති කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණය කිරීමට පියවර ගන්නැයි කෝපා කමිටුව පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

කෝපා සභාපති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් දීම කර තිබේ.

පොලිස්පතිවරයාද ඊට කැඳවා තිබිණි.


advertistmentadvertistment