කවුද මේවට වගකියන්නේ

162

ඉකුත් දිනවල සිදුකළ උද්ඝෝෂණ මර්දනය කිරීම් අතරතුර වූ මරණවලට හා සරසවි තුළට පොලිසිය කඩා වැදීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඒකාබද්ධව පැවැත්වූ උද්ඝෝෂණයක් ඊයේ (10දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment