කහවත්තෙන් හමුවූ මැණික් පොකුර ඩුබායි යයි

517


රත්නපුර කහවත්තෙන් ඉකුත් ජුලි 28 වැනිදා හමුවූ ලොව විශාලතම මැණික් ගල් පොකුරඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන මැණික් ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කිරීමට ගෙනයාම සඳහා අද කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.

කිලෝග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ මෙම විශාල මැණික් ගල් පොකුරේ
වටිනාකම සම්බන්ධයෙන් මැණික් ක්ෂේත්‍රයේ විශේඥයින් විවිධ අදහස් පළ කරති.

advertistmentadvertistment
advertistmentadvertistment