ගම්පොළ, කහවත්ත කනිෂ්ඨ විදුහලේ සිසු දරුවන්ට සප්ත ස්වරයෙන් තම දක්ෂතා ඔප් නංවා ගැනීමට තූර්ය වාදන භාණ්ඩ කට්ටල පරිත්‍යාගයක් ඇමෙරිකාවේ මධ්‍යම සහ බටහිර ප්‍රාන්තයන්හි ප්‍රධාන සංඝනායක පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් උන්වහන්සේගේ ඉල්ලීම පරිදි සංජීව් ගුණසේකර මහතාගේ ධන පරිත්‍යාගයෙන් පසුගියදා සිදුකෙරිණ.
එම පරිත්‍යාගය විදුහල්පතිනිය ඇතුළු සිසු දරුවන්ට භාරදීමේ අවස්ථා කිහිපයක් ඡායාරූපවල දැක්වේ.
උපුල් රුවන්