කහ පාටින් සැරසුණු ප්‍රේක්ෂකයෝ

580


රට තුළ පවතින අර්බුදකාරී අවස්ථාවක ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිනීම සම්බන්ධව ශ්‍රී ලාංක්‍රික ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රණාමය පුදකරමින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකකට් තරගය නැඹීම සඳහා ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල වර්ණය වන කහ පැහැයෙන් සැරසී ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් පැමිණ සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment