Uncategorized කළ්‍යාණි රන් පිවිසුම විවෘත කරයි By Seram - November 24, 2021 220 Share FacebookTwitterPinterestWhatsApp කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ නව කැලණි පාළම හෙවත් කළ්‍යාණි රන් පිවිසුම මාර්ගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සවස 6.00ට විවෘත කළේය.මෙම මාර්ගය ඇති නව කැලණි පාළම ශ‍්‍රී ලංකාවේ පළමුවරට අධිතාක්ෂණික කේබල් මත ඉදිකර ඇත.