කළුතරත් පාළුවට ගිහින්…

357

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම
 
 

වෙනත් පොසොන් පොහොය දිනවලදී බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන කළුතර බෝධිය පොසොන් පොහොය දින පාළුවට ගොස් තිබුණි. බෝධීන් වහන්සේගේ ප‍්‍රධාන දොරටුව ඉබි යතුරු දමා වසා දමා ‘ඇතුල්වීම තහනම්’ යන පුවරු ප‍්‍රදර්ශනය කර තිබූ අයුරු දැකගත හැකි විය. රථ ගාල සහ මල් කඩ සියල්ල පාළුවට ගොස් තිබූ අතර ඉඳහිට ගාලූ පාරේ ගමන් කරන යතුරුපැදිකරුවන් කිහිප දෙනෙක් පමණක් පඬුරු දමන අයුරු දැකගත හැකි විය.


advertistmentadvertistment