කළුතර ප්‍රා සභාවට අතුරු තහනමක්

161


කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම ප්‍රාදේශීය සභාවට සඳහා ඉදිරිපත් කළනව ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම් විභාගය මැයි මස 12 වනදා පැවැත්වීමට ද නියම විය.

advertistmentadvertistment
advertistmentadvertistment