කළුබෝවිල ගැන ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ දැමූ පුද්ගලයාට වැඩ වරදී

201


කළුබෝවිල රෝහලේ මෘතදේහ තැනතැන දමා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාජ පුවතක් පළ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නිහාල් තල්¥ව මහතා පැවසීය.විදේශීය රෝහලක මළ සිරුරු කිහිපයක් කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරය සමග ව්‍යාජ ලෙස සකස් කර මෙම ප‍්‍රවෘත්තිය නිර්මාණය කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment