කළු හංස පවුලට අලූතින් තිදෙනෙක්…

418

දෙහිවල සත්වෝද්‍යානයේ කළු හංස පවුලට තවත් අමුත්තන් තිදෙනකු අලූතින් එකතු වී තිබෙනු එහි ගිය අපට දැකගත හැකි විය.

ඔස්ටේ‍්‍රලියාව නිජබිම කරගත් කළු හංසයන්ට අලූතින් එකතු වුණ පැටවුන් තිදෙනා ජනවාරි 5 වැනිදා උපත ලබා ඇත. ඒ අනුව සත්වෝද්‍යානයේ කළු හංස පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.

පින්සිරි ආරියරත්න – රත්මලාන
 

advertistmentadvertistment
advertistmentadvertistment