විදෙස් පුවත් කාන්තාවන්ට හමුදා සේවය අනිවාර්යයි – ස්විස් රජය By Chinthaka - July 21, 2021 261 Share FacebookTwitterPinterestWhatsApp ස්විට්සර්ලන්තය කාන්තාවන් සඳහා හමුදා සේවය අනිවාර්ය කිරීමට තීරණය කර ඇත. මේ වනවිට ස්විස් හමුදාවේ සිටින කාන්තා සෙබළියන් සංඛ්‍යාව සියයට 1 ක් වේ. ස්විස් හමුදාවේ ශක්තියද 30000 ක් බව හෙලිවී ඇත.