කාන්තාවන් 40ක් මරා සිය නිවස අසල වළ දැමූ සැල්වදෝර් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

457

එල් සැල්වදෝරයේ හිටපු පොලිස් නිලධාරියකුවූ හියුගෝ ඔසෝරියෝ නැමැත්තා කාන්තාවන් 40 ක් ඝාතනය කර ඔහුගේ නිවස අසල භූමියේ වළදමා තිබියදී සොයාගෙන ඇත.

කාන්තාවන් 40ක් මරා සිය නිවස අසල වළ දැමූ සැල්වදෝර් පොලිස් නිලධාරියා අත්අඩංගුවට



සැල්වදෝර පොලිසිය පැවසුවේ මේ වනවිට සිරුරු 17 ක් හමුවී ඇති බවයි. 2005 දී සේවයෙන් ඉවත්කළ මෙම පොලිස් නිලධාරියා සිටි නිවස බිහිසුණු කි‍්‍රයා පිළිබඳ මන්දිරය ලෙස හඳුන්වා තිබේ. මෙම කාන්තාවන් ඝාතනය කර ඇත්තේ ලිංගික හිංසා සිදුකිරීමෙන් බව පරීක්‍ෂණවලදී හෙලිවී ඇත.

 


advertistmentadvertistment