විගස පුවත් කාන්තා මළ සිරුරු දෙකක් හමුවේ By Akitha - February 1, 2023 410 Share FacebookTwitterPinterestWhatsApp අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී පොලීසිය සොයාගෙන ඇත.මෙලෙස මියගොස් ඇත්තේ 70ත් 80ත් අතර වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.