කාබන් රහිත ඇලුමිනියම් නිෂ්පාදනයට පියවර

167

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර නවොත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලුමිනියම් නිෂ්පාදනයේ ජාතික ප්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලුමිනියම් හඳුන්වා දී තිබේ.

සපුගස්කන්ද ප්‍රදේශයේදී ස්ථාපිත කරන ලද Alumex නවීනතම ඇලුමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carbon ඇලුමිනියම් නිෂ්පාදනය සක්‍රීය කරන අතර දැනටමත් එහි පළමු අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

මේ මගින් අපනයන වෙළෙඳපොළ ජය ගැනීම යථාර්ථවත් කරන අතර රුපියල් බිලියන 1.0 ක ආයෝජනයක් සිදුකර එය දෙවන අදියර දක්වාම පුළුල් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment