කාබනික පොහොර ආනයනයට පොහොර සමාගම් දෙකකට අනුමැතිය

152


මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව සීමාසහිත ලංකා පොහොර සමාගම ට සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙත තරඟකාරී ලංසු කැඳවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment