කාබුල් සිට පැමිණි ඇමෙරිකානුවන් 117 කට ඇමෙරිකාව තහනම්

297

ඇෆ්ගනිස්තානයේ සිට ඇමෙරිකානුවන් 117 ක් රැගත් ගුවන් යානාවකට කිසිදු ඇමෙරිකානු ගුවන් තොටුපළකට පැමිණීම එරට ස්වදේශ ආරක්‍ෂක අමාත්‍යාංශය තහනම් කර ඇත.

මෙම පිරිස අතර ගී‍්‍රන්කාඞ්පත් හිමියන්ද වේ. එම තහනමට හේතුන් හෙළි වී නැත. කැට් එයාර් නැමැති පුද්ගලික කුලී ගුවන් යානාවකින් පැමිණි මෙම ඇමෙරිකානුවන් පිරිස අබුඩාබි ගුවන් තොටුපළේ සිටින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment