කාසල්රි,මාඋස්සාකැලේ ජල මට්ටම් පහළට

287

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන වි්ට දැඩි ලෙස පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියක් පැවසීය.
මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහල බැසිමත් සමග ජල විදුලිය නිපදවිමද ඉතා අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා තව දුරටත් කීය.


advertistmentadvertistment