කාසියේ වාසිය එංගලන්තයට

82

එංගලන්තය සහ පකිස්ථානය අතර අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමු පන්දු රැකීමට තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment