කාසියේ වාසිය කොදෙව්වන්ට

50

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය අතර අද දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම දිනාගන්නා ලදි.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.


advertistmentadvertistment