Uncategorized කාසියේ වාසිය දකුණු අප්රිකානු පිළට By Seram - October 30, 2021 61 Share FacebookTwitterPinterestWhatsApp විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ශ්රී ලංකාව සහ දකුණු අප්රිකානු තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්රිකානු පිළ පළමුව පන්දු රැකීමට තීරණය කරයි.