ඉරිදා සංග්‍රහය විගස පුවත්විගස පුවත් කාසියේ වාසිය සිම්බාබ්වේට By Seram - January 16, 2022 184 Share Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේ අද පැවැත්වෙන දිවා රාත්‍රී එක්දින පන්දු වාර 50 තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිළ පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.තරගය පස්වරු 2.30ට ආරම්භවේ.