විගස පුවත් කාසියේ වාසිය ශ්‍රි ලංකාවට By Seram - March 31, 2023 62 Share FacebookTwitterPinterestWhatsApp සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි. දිවා රාත්‍රී තරගයක් වන මෙය හැමිල්ටන් හිදී පැවැත්වේ.