විගස පුවත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට By Seram - June 4, 2023 113 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කරයි.