Uncategorized කාසියේ වාසිය ශ්රී ලංකාවට By Seram - June 14, 2022 172 Share FacebookTwitterPinterestWhatsApp ශ්රී ලංකාව සහ ඔස්ටේ්රලියාව අතර පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී අද පැවැත්වෙන පන්දුවාර 50 එක්දින තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකාවට හිමි විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත.