කාසියේ වාසිය ශ‍්‍රී ලංකාවට

87


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ධරම්සාලාහිදී අද පැවැත්වෙන විස්සයි විස්ස තෙවැනි සහ අවසන් තරගයේ කාසියේ වාසිය ශ‍්‍රී ලංකාවට හිමි විය.ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකාව තීරණය කරයි.මේ වන විට පැවති තරග දෙකම ඉන්දියාව ජයග‍්‍රහණය කර තරගාවලියේ ජය හිමිකරගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment