කැන්ඩොස් චොකලට් නවතම අත්දැකීම කොටහේනේදී විවෘත වේ

194

කැන්ඩොස් චොක්ලට් නවතම අත්දැකීමක් වන ‘අතින් සාදන ලද රසවත්භාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් උසස්’ චොක්ලට් අලෙවි සලක් කොළඹ 13 සුගතදාස ක්‍රීඩා සංකීර්ණය අසල බ්ලූමැන්ඩල් පාරේ අංක 223 දරන ස්ථානයේදී ඊයේ (30දා) සුබ මොහොතින් විවෘත කරන ලදී.

කැන්ඩොස් චොකලට් නවතම අත්දැකීම කොටහේනේදී විවෘත වේ

උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්‍ෂ ලහිරු ගුණසේකර මහතාගේ අතින් විවෘත කරන ලද එම කැන්ඩොස් අලෙවිසලෙන් උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහතා මුල්ම ගනුදෙනුව සිදුකළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment