පවතින අමාත්‍යංශ 07ක ඇමැතිධුර අද (16)වෙනස් කිරීමට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ජීඑල් පීරිස් මහතා විදේශ ඇමැති,
දිනේෂ් ගුණවර්ධන -අධ්‍යාපන ඇමැති,
කෙහෙළිය රමුක්වැල්ල මහතා- සෞඛ්‍ය ඇමැති,
පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය- ප‍්‍රවාහන,
ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධය ඇමැති,
ගාමිණී ලොකුගේ මහතා – විදුලි බල හා බලශක්ති ඇමැති.
මීට අමතරව නාමල් රාජපක්ෂ මහතා දැනට ඔහුට පවතින කී‍්‍රඩා හා තරුණ ඇමැති ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති
|