කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව ‘‘ලක්විජය විදුලි බලාගාරයේ’’ විදුලිබල මෙහෙයුම් සහ නඩත්තු ගිවිසුමක් චීනය සමඟ අත්සන් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.
මෙය රුපියල් බිලියන 13.3ක ගනුදෙනුවකි. චයිනා මැෂිනරි ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගම සමඟ මෙම ගිවිසුම අත්සන් කොට තිබේ. ලක්විජය බලාගාරයේ ප‍්‍රධාන කොටස් 3ක් තිබෙන අතර, ඒ සියලූම කොටස් ඉදිකරන ලද්දේ චයිනා මැෂිනරි ඉංජිනියරින් සමාගම මගිනි.
|