Uncategorized කැම්බල් පිටියේ පැවැත්වෙන සජබ රැළියට යන පා ගමන නිසා මාර්ග අවහිරවේ By Seram - November 16, 2021 214 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙන සමගි ජන බලවේගය පක්ෂයේ විරෝධතා රැුළියට සහභාගීම සඳහා පක්ෂ සාමාජිකයන් විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කර ඇති පාගමන නිසා මේ වන විට ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතී.