කැලණිය පිරවුම්හලේ  භූමිතෙල් පෝලිම

119

රට තුළ පවතින තෙල් අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින අතර සේයාරුවෙන් දැක්වෙන්නේ කැලණිය – බියගම පාරේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (12 දා) භූමිතෙල් ලබා ගැනීමට ජනතාව රැස්ව සිටි අයුරුයි.

 ඡායාරූප – තුෂාර අතපත්තු


advertistmentadvertistment