කැලණි ගං කොමළියට ගුවනින් බැදුණු රන් පිවිසුම

355

ශී‍්‍ර ලංකාවේ පළමු වරට ඉදිවූ අධිතාක්‍ෂණ කේබල් මත ඉදිකළ නව කැලණි පාලම හෙවත් කල්‍යාණි රන් පිවිසුම ඊයේ (24 දා) සවස 6.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත වූ අයුරු. මෙම අවස්ථාවට මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රාජ්‍ය ඇමැති නිමල් ලන්සා සහ ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපතිවරයා ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.

කැලණි ගං කොමළියට ගුවනින් බැදුණු  රන් පිවිසුම

advertistmentadvertistment