ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුව පෙරලීමෙන් සිදුවූ අනතුරින් රෝහල් ගත කර සිටි 42හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.ඒ අනුව එම අනතුරින් මියගිය ගණන 08ක් දක්වා ඉහළ ගොස් ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL