කිඹූලා ඇලේ ගුනා ගේ ගෝලයෙක් අත්අඩංගුවට

98

සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු හා මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කිඹුලා ඇලේ ගුනා ගේ සහායකයකු බව කියන හෝමාගම පොඩි සම්පත් නැමැත්තා රුපියල් ලක්ෂ 05ක හෙරොයින් සමඟ කැස්බෑවහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment