ඇමරිකානු සම්බාධක නිසා කියුබාවට බරපතළ ලෙස ඉන්ධන හිඟයකට මුහුණපෑමට සිදුවීමෙන් එරට ප්‍රවාහන සේවා නතර වී ඇත. කියුබාවේ මිලියන 11.2 ක ජනතාවගෙන් 600,000 ක් වාහන භාවිතා කරති. එහෙත් ඉන්ධන නැති වීම නිසා ජනතාව විදුලි යතුරුපැදි සහ ස්කූටර් භාවිතා කරති.
කියුබානු රජය ද ඉන්ධන හිඟයට මුහුණදීම සඳහා විදුලි යතුරුපැදි නිෂ්පාදනය 10000 ක් දක්වා වැඩි කර තිබේ.
මෙතෙක් කියුබාව භාවිතා කළේ ඇමරිකානු නිෂ්පාදිත සහ දේශීයව නිපද වූ විශාල මෝටර් රථය.
සංස්කරණය – කිර්ති වර්ණකුලසුරිය