ප්රධාන පුවත් කිරිපිටි ගන්න කොල්ලුපිටියේ පෝලිම්…. By Prasanna - September 17, 2021 199 Share FacebookTwitterPinterestWhatsApp මේ දිනවල රටපුරා කිරිපිටි හිඟය උග‍්‍ර වී තිබේ. මේ හේතුවෙන් කොල්ලූපිටියේ පිහිටි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක අලෙවි සැලක ඉදිරිපිට කිරිපිටි මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් පෝලිමේ රැඳී සිටි අයුරු. පිංතූරය – කමල් බෝගොඩ